Thursday, 17 October 2013

Change VLC Player Skin

අද ඔයාලට මම කියලා දෙන්නෙ vlc player එක ඔයාලට කැමති විදිහට වෙනස් කර ගන්න විදිහ. එ කියයන්නෙ vlc player skin එක වෙනස් කර ගන්න හැටි. හරිම ලේසියි කරලා බලන්න


දැන් බලමු කොහොමද SKIN එක වෙනසස් කරන්නෙ කියල මුලින්ම VLC Player එක Open කරල Tools Click කරල Preferences Click කරන්න.


දැන් Interface Click කරල Use Custom Skin Click කරල ඔයා Download කරපු Skin එක තෝරලා  Save කරන්න.දැන් VLC Player  එක Cut කරල ආපහු Open කරන්න. ඔයාගෙ VLC Player එක වෙනස් වෙලා ඇති. 

පහලින් ඔයා කැමති Skin එකක් Download කරගන්න.

 Windows Media Player Skin


Dark Voodoo Skin           
                                        







Win VLC Skin 11                                                                          
                              

0 comments:

Post a Comment