කොහොමද කට්ටියට අද මම ගෙනවේ සුපිරි Software කෑල්ලක්.මේකෙන් පුලුවන් ඔයාලගෙ Photos වලට Makeup එකක් දාල ලස්සන කරල ගන්න.
ඒ කියන්නෙ ඔයාව සුදු කරල ලස්සන කරල ගන්න.
පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් Download කර ගන්න.
අද ඔයාලට මම කියලා දෙන්නෙ vlc player එක ඔයාලට කැමති විදිහට වෙනස් කර ගන්න විදිහ. එ කියයන්නෙ vlc player skin එක වෙනස් කර ගන්න හැටි. හරිම ලේසියි කරලා බලන්න
දැන් බලමු කොහොමද SKIN එක වෙනසස් කරන්නෙ කියල මුලින්ම VLC Player එක Open කරල Tools Click කරල Preferences Click කරන්න.
දැන් Interface Click කරල Use Custom Skin Click කරල ඔයා Download කරපු Skin එක තෝරලා Save කරන්න.දැන් VLC Player එක Cut කරල ආපහු Open කරන්න. ඔයාගෙ VLC Player එක වෙනස් වෙලා ඇති.
පහලින් ඔයා කැමති Skin එකක් Download කරගන්න.
Windows Media Player Skin
Dark Voodoo Skin
Win VLC Skin 11
ඔයාලට Windows xp Load වෙන විදිහ දැකලම එපා වෙලාද? එහෙනමි මෙන්න Softwear එක. මෙකෙන් පුලුවන් Windows xp Load වෙන විදිහ වෙනස් කරන්න. එ කියන්නෙ Windows xp Logo එක නැතුව ඔයාලට කැමති Photo එකක් දාල කැමති විදිහකට වෙනස් කරගන්න. කරල බලන්න
මෙතනින් Download කරගන්න
කටිටියට කෝහෝමද මම අද ඔයාලට ගෙනාව laptop meter එකක් 'මෙකෙන් පුලුවන් pc එකෙ Ram,cpu,battery usage එක බලාගන්න
මෙතනින් download කරගන්න' චුටි ඇප් ඵකක්